දිල්ලි කාන්තාවන්ට බස්රථවල නොමිලේ ගමන් කිරිමට අද(29) සිට අවස්ථාව ලබාදුන් බව ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් මහතා ප්‍රකාශ කලා.
එම පහසුකම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ පාසල් සිසුන්ට ලබාදීමට ද සැලසුම් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. බස් සහ දුම්රියවල නොමිලේ ගමන් කිරිමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් ඉන්දීය රජය වැයකරන මුදල රුපියල් කෝටි 290 ක් බවටයි ඇස්තමේන්තු කර තිබෙන්නේ.