fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි 91ක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 12:22

පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි 91ක්

පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි 91 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

ඒ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට. නීති උල්ලංඝණය කිරිම් 91 ක් ඊට ඇතුලත්.

පසුගිය ඔක්තෝබර් 8 වනදා සිට මේ දක්වා කාලයේදී වාර්තා වූ සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2014 ක් බව ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 12:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්