උපකාරක පංති ගුරුවරුන්ට වෘත්තියමය පිළිගැනීමක් ලබාදීම සදහා අවශ්‍ය නව වැඩපිළිවෙළක් නිර්මාණය කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ උපකාරක පංති ගුරුවරුන්ගේ සුහද හමුවකට සහභාගි වෙමින්. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදියි එය පැවැත්වුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/L6bJifWYfLo”]