fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුබසාධන කටයුතු ඉහළ නැංවිම සඳහා රජයෙන් පුළුල් වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 11:33

සුබසාධන කටයුතු ඉහළ නැංවිම සඳහා රජයෙන් පුළුල් වැඩපිළිවෙලක්

සුබසාධන කටයුතු ඉහළ නැංවිම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ශ‍්‍රි ලංකාව ක‍්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය තිලක් මාරපන මහතා ප‍්‍රකාශ කළා.

ඒ නොබෙදි ජාතීන්ගේ ව්‍යාපාරයේ සමුළුව අමතමින්. කාන්තාවන් සවිබල ගැන්වීමත් අරමුණක්. එය මෙරට සංවර්ධන උපාය මාර්ගවල ඉලක්කයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්