fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුළං සහ අකුණු අනතුරු පිලිබඳ විමසිලිමත් වන්න

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 11:31

සුළං සහ අකුණු අනතුරු පිලිබඳ විමසිලිමත් වන්න

දිවයිනේ ප්‍රදේශ රැසක ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අනතුරු ඇගවීම් නිවේදන සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.වැසි සමග ඇති වන සුළං සහ අකුණු අනතුරු පිලිබද විමසිලිමත්වන ලෙසයි එම මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්