ජනාධිපති ධුර අපේක්ෂකයන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් පෙරවරු 10.30ට ආරම්භ වනවා.
කොමිෂන් සභා පරිශ්‍රයේ දී එය පැවැත්වෙන්නේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාගේ ප්‍රධානත්වයෙන්. මැතිවරණ විමසිමට සම්බන්ධ කරුණු හා අපේක්ෂකයන්ට මතුව ඇති ගැටළු පිළිබඳව අවධානය යොමුකරන බවයි කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.