fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණ කොමිසම හා ජනාධිපති අපේක්ෂකයන් අතර සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 10:25

මැතිවරණ කොමිසම හා ජනාධිපති අපේක්ෂකයන් අතර සාකච්ඡාවක්

ජනාධිපති ධුර අපේක්ෂකයන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් පෙරවරු 10.30ට ආරම්භ වනවා.

කොමිෂන් සභා පරිශ‍්‍රයේ දී එය පැවැත්වෙන්නේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මැතිවරණ විමසිමට සම්බන්ධ කරුණු හා අපේක්ෂකයන්ට මතුව ඇති ගැටළු පිළිබඳව අවධානය යොමුකරන බවයි කොමිසමේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 10:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්