පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගිවිසුම් වෙනස් කිරිමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි එහි සභාපති සවුරව් ගන්ගුලි සඳහන් කළේ.
ක්‍රීඩා තරගවලදී ලබාදෙන මුදල වැඩි කිරිමත් අරමුණක්. කී‍්‍රඩකයන්ගේ ආරක්ෂාව ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා. මේ වනවිට ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කරමින් පවතින බවයි ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.