fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ ගිවිසුම් වෙනස් කිරීමට ඉන්දිය ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 09:13

පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ ගිවිසුම් වෙනස් කිරීමට ඉන්දිය ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරයි

පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ ගිවිසුම් වෙනස් කිරිමට ඉන්දිය ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා. ඒ සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවයි එහි සභාපති සවුරව් ගන්ගුලි සඳහන් කළේ.

ක‍්‍රීඩා තරගවලදී ලබාදෙන මුදල වැඩි කිරිමත් අරමුණක්. කී‍්‍රඩකයන්ගේ ආරක්ෂාව ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා. මේ වනවිට ඒ සඳහා අවශ්‍ය ක‍්‍රමවේදය සකස් කරමින් පවතින බවයි ඉන්දිය ක‍්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2019 09:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්