කැලඹිලි ස්භාවය අරාබි මුහුද දෙසට ගමන් කළ ද අද සහ හෙට දිනයන්හි දිවයිනේ ප්‍රදේශ රැසක අධික වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ත්‍රිකුණාමලය සිට හම්බන්තොට සහ ගාල්ල හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශයවල සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාව විමසිලිමත් විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/lghq1qDNy9E”]