fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පලුගස්වැවට ආ හැකරැල්ලෝ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 17:09

පලුගස්වැවට ආ හැකරැල්ලෝ

හබරණ පලුගස්වැව දෙමුනෑව ගම්මානයේ හැකරැල්ලන් විශේෂයක් බෝවීම නිසා ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා.

සුදු හා කහ පැහැති මෙම හැකරැල්ලන් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද ගස්වල හා නිවෙස්වල දැක ගැනීමට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. නිවෙස් තුළට හැකරැල්ලන් ඇතුලු වීම වැළැක්වීම සඳහා ඉටිරෙදි සවි කිරීමට කටයුතු කළ ද එය සාර්ථක වී නැති බවයි ගම්වාසීන් පවසන්නේ. මෙම හැකරැල්ලන් දුර්ගන්ධයකින් ද යුක්ත බැවින් සාමාන්‍ය කටයුතුවලට පවා බාධාවක් එල්ල වන බව ගම්වාසීන් කියාසිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 17:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්