fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තමිල්නාඩු දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 14:52

තමිල්නාඩු දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අඩි 100ක පමණ ගැඹුරු ළිඳකට වැටී සිරවී සිටින සුජිත් විල්සන් නමැති කුඩා දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

දරුවා සිරවී සිටින ස්ථානයට යාබද පෙදෙසක සිට කැණීම් ආරම්භ කර තිබෙනවා. උමං මාර්ගයක් ඔස්සේ දරුවා සිටින ස්ථානයට ළඟා වී මුදා ගැනීමටයි ඔවුන් කටයුතු කරන්නේ. තවත් පැය12 ක කාලයක් ඇතුළත මෙම දරුවාව බේරා ගැනීමේ මෙහයුම සාර්ථකව අවසන් කළ හැකි බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ. දරුවා සිටින ස්ථානයට ලඟාවීමට අඩි 40  පමණ දුරක් ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. එම දරුවා නිරුපද්‍රිතව සිටින බවට තහවුරු කර ගෙන තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 14:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo