fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විමසීම ලබන වසරේ පෙබරවාරි 16 වනදා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 14:37

මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විමසීම ලබන වසරේ පෙබරවාරි 16 වනදා

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විමසීම ලබන වසරේ පෙබරවාරි 16 වනදා සිදු කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

නීතිපතිවරයායි මෙම නඩුව ගොණුකර ඇත්තේ. අයතා ලෙස ඉපයූ මුදල්වලින් කොළඹ කිංසි පාරේ නිවසක් රුපියල් මිලියන 27 කට මිලදී ගෙන ඇති බවට නීතිපතිවරයා අධි චෝදනා ගොණු කර තිබුණා. මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන්ට මිළග දින අධිකරණයේ පෙනීසිටින ලෙස විනිසුරුවරයා නියෝග කළා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්