fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 31

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 12:02

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 31

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 31 වනදා මහනුවරදී එළි දැක්වීමට නියමිතයි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් මල්වතු අස්ගිරි පාර්ශ්වයන් හි මහා නාහිමිවරුන් වෙත එහි මුල්පිටපත් පිළිගැන්වීමට කටයුතු යොදා තිබෙනවා. එය ප්‍රගතිශීලී නිර්මාණශීලී රටේ පුරවැසියන්ගේ ඉදිරි අනාගතයට බලපාන ප්‍රතිපත්ති ප්‍රකාශයක් බව අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo