බි්රතාන්යයේ චාර්ල්ස් කුමරු ඉන්දියාවේ සංචාරයක් සැළසුම් කර තිබෙනවා. ලබන 13 වනදා නවලිදිල්ලි නුවරට පැමිණෙන චාර්ල්ස් කුමරු දින දෙකක කාලයක් එහි රැදී සිටිමට නියමිතයි.
චාර්ල්ස් කුමරු ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන දස වන අවස්ථාව මෙය බවයි බි්රතාන්ය මාධ්‍ය වාර්තා කළේ.