fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චිලී රාජ්‍යයේ රෝධතා හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 10:19

චිලී රාජ්‍යයේ රෝධතා හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට

අසමානතාවය හා ආර්ථික ප්‍රතිපත්තිවල වෙනසක් ඇති කරන ලෙස ඉල්ලමින් චිලී රජයට එරෙහිව එරට ජනතාව දැවැන්ත විරෝධතාවක නිරත වනවා.

මේ දක්වා මෙම විරෝධතා හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හත්දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ. හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. මිලියනයකට අධික ජනතාවක්  විරෝධතාවලට එක්ව සිටිනවා. විරෝධතා අතරතුර සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් ඩොලර් බිලියන 1.4 කට අධික අලාභයක් එරට ව්‍යාපාරවලට සිදුව ඇති බව සඳහන්.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 10:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo