fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර ජාතික රෝහල අනිද්දා විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 10:12

මහනුවර ජාතික රෝහල අනිද්දා විවෘත කෙරේ

මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස සංවර්ධනය කර විවෘත කිරිම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ලබන බදාදා පැවැත්වෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට සහභාගි වීමට නියමිතයි.

1860 වසරේ දී ඉංග‍්‍රීසි පාලකයන් වසංගත රෝගවලට ප‍්‍රතිකාර කිරිම සඳහා ආරම්භ කළ මහනුවර රෝහල ශික්ෂණ රෝහලක් ලෙස ප‍්‍රකාශ කර ඇත්තේ 1936දී. ශ‍්‍රි ලංකාවේ හදවත් බද්ධ කිරිමේ පළමු සැත්කම ද මහනුවර ශික්ෂණ රෝහලේ දී සිදුකෙරුණා. වකුගඩු ඇතුළු ශරිර අවයව බද්ධ කිරිමේ සැත්කම් ද මෙම රෝහලේ දී සිදුවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2019 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්