ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බුලත්සිංහල ආසන බලමණ්ඩල රැස්වීම බුලත්සිංහල නගර සභා ක්‍රීඩාංගනයේදී අද පැවැත්වුණා. ඒ බුලත්සිංහල ආසන සංවිධායක තුසිත කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාවේදී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/6h4SE0gsUE4″]