ජනාධිපතිවරණ රජකාරි සඳහා රජයේ නිලධාරින් ලක්ෂ 03කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.
ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරිමේ මධ්‍යස්ථානවල රාජකාරි සඳහා යෙදවීමේ මුලික වැඩසටහන් ක්‍රියාත්මක බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ.
දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ දායකත්වයෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.