fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ නිලධාරින් ලක්ෂ 03ක් ජනාධිපතිවරණ කටයුතුවලට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 18:42

රජයේ නිලධාරින් ලක්ෂ 03ක් ජනාධිපතිවරණ කටයුතුවලට

ජනාධිපතිවරණ රජකාරි සඳහා රජයේ නිලධාරින් ලක්ෂ 03කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරිමේ මධ්‍යස්ථානවල රාජකාරි සඳහා යෙදවීමේ මුලික වැඩසටහන් ක‍්‍රියාත්මක බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක මහතා පවසන්නේ.

දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගේ දායකත්වයෙන් පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 18:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්