fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලීසියේ ගෞරවය ආරක්‍ෂා කරන යුගයක් උදා කරන බවට සජිත්ගෙන් සහතිකයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 19:02

පොලීසියේ ගෞරවය ආරක්‍ෂා කරන යුගයක් උදා කරන බවට සජිත්ගෙන් සහතිකයක්

දේශපාලන අරමුණු වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් පළි ගැනීම ඉතා නින්ධිත අසාධාරණ ක්‍රියාවක් බව ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කෑගල්ල ගලිගමුව බල්ලපාන නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ පොලිස් සේවයේ ගෞරවය ආරක්‍ෂා වන යුගයක් යළි උදා කරන බවයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 19:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්