fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීටර් දසදහස කාන්තා අවසන් මහා තරගයේ රන්පදක්කම නන්දසේනට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 15:27

මීටර් දසදහස කාන්තා අවසන් මහා තරගයේ රන්පදක්කම නන්දසේනට

45 වන ජාතික මහා ක්‍රිඩා උළලේ මීටර් දසදහස කාන්තා අවසන් මහා තරගයේ රන්පදක්කම දිනා ගැනිමට නැගෙනහිර පළාත නියෝජනය කළ එච් එම් එන් එච් නන්දසේන සමත් වුණා.

මීටර් දසදහස තරග ඉසව්ව නිම කිරිමට ඇය ගත කළ කාලය විනාඩි 36යි තත්පර 21යි දශම නවයක්. විනාඩි 36යි තත්පර 28කින් තරගය අවසන්  කළ සබරගමුව පළාතේ ඒ එන් එල් ආරියදාස එම ඉසව්වෙ රිදි පදක්කම දිනා ගත්තා. ලෝකඩ පදක්කම දිනා ගත්තේ  ඌව පළාත නියෝජනය කළ ශාමලී අනූෂායි. මේ අතර පාපන්දු පිරිමි අවසන් තරගය උතුරු හා දකුණු පළාත් කණ්ඩායම් අතර ඊයේ පැවැත්වුනා. එම තරගය ගෝල හතරට බින්දුවක් ලෙස ජය ගත්තේ උතුරු පළාත් කන්ඩායමයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 15:27

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්