fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත් වෙනුවෙන් ජනතාව එක්රොක් වෙමින් සිටින බව හැරිසන් කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 15:28

සජිත් වෙනුවෙන් ජනතාව එක්රොක් වෙමින් සිටින බව හැරිසන් කියයි

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා ජනතාව එක්රොක් වෙමින් සිටින බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. නොච්චියාගම රළපනාව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්