ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා ජනතාව එක්රොක් වෙමින් සිටින බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. නොච්චියාගම රළපනාව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/m9Rvsd5NB_g”]