එංගලන්ත කණ්ඩායම සමග පැවැත්විමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.
සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ වේග පන්දු යවන ක්රික ටීම් සව්තිටයි. ඒ නිත්‍ය නායක කේන් විලියම්සන්ට ආබාධයක් හේතුවෙන් තරගාවලියට ක්‍රිඩා කිරිමේ අවස්ථාව අහිමි විම හේතුවෙන්. දෙරට පැවැත්වෙන තරග 05කින් යුත් විස්සයි විස්ස තරගාවලිය එළඹෙන නොවැම්බර් පළමු වනදා ක්‍රයිස්චර්ච්හී දී ආරම්භ වීමට නියමිතයි.