වත්මන් යුද හමුදාපතිවරයා ඉවත් කළ යුතු බවට ඇතැමුන් බලපෑම් කළද ඒ සදහා කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/BLkohc2myP0″]