fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැඳුනුම්පත් අංක එක්රැස් කළ සමාජ ජාල ජනපති සමීක්ෂණයක් ගැන හෙළිදරව්වක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 11:57

හැඳුනුම්පත් අංක එක්රැස් කළ සමාජ ජාල ජනපති සමීක්ෂණයක් ගැන හෙළිදරව්වක්

ජනාධිපතිවරණ සමික්ෂණ යැයි පවසමින් වෙබ් අඩවියක් සඳහා සමාජ මාධ්‍ය පරිශිලකයින්ගෙන් ජාතික හැඳුනුම්පත් අංක ලබා ගැනිමේ සිදුවීමක් පිලිබඳ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය හෙළි කරනවා.

තම දේශපාලන මතය ඉදිරිපත් කර ගැනිමේ අරමුණින් යුතුවයි මෙම වෙබ් අඩවිය සඳහා පරිශිලකයින්ගේ  හැඳුනුම්පත් අංක යොදා ගෙන ඇත්තේ. ඡන්ද දායකයින්ගේ පෞද්ගලික දත්ත එක්රැස් කිරීමටද මෙම හඳුනා නොගත් පාර්ශවය කටයුතු කර ඇති අතර  ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වෙබ් අඩවියේ සදහන්ව නොමැති බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කරන්නේ.  අදාළ වෙබ් අඩවියෙහි නාමයෙන් ෆේස්බුක් පිටුවක්ද ක්‍රියාත්මක වනවා.  එහි ක්‍රියාකරුවන් සම්බන්ධයෙන් විස්තර ප්‍රදර්ශනය කිරිමට ෆේස්බුක් සමාගම ද අපොසත් වී ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්