fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල දෙවන අදියරේදී ඉරාකයේ පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 10:33

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල දෙවන අදියරේදී ඉරාකයේ පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල දෙවන අදියරේදී ඉරාකයේ පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

බැග්ඩෑඩ් සහ නසිරියා ප‍්‍රදේශ වලින් එම මරණ වාර්තාවී ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. ඒ අනුව උද්ඝෝෂණවලදී මියගොස් ඇති සංඛ්‍යාව 190 ක්. විරෝධතාකරුවන් හා පොලීසිය අතර අවස්ථා කිහිපයකදී ගැටුම් හටගත්තා. විරෝධතා පාලනයට කදුළු ගෑස් ප‍්‍රහාර ද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 10:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්