fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද සිට වැසි තත්වයේ වැඩිවීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 09:37

අද සිට වැසි තත්වයේ වැඩිවීමක්

අද සිට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී‍්‍ර ලංකාවට ගිනිකොන දෙසින් වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාය ඊට හේතුවයි. ඒ අනුව බොහෝ ප‍්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති බව ද දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළා.

මාතර සිට මඩකලපුව සහ ති‍්‍රකුණාමලය හරහා කන්කසන්තුරය හරහා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල තද වැසි ඇති විය හැකියි. සුළං වේගය ද පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ක්ෂණිකව ඉහළ යාහැකි බැවින් ධීවර සහ නාවුක ප‍්‍රජාව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2019 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්