ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීම සඳහා ලබන 5 වනදා නව පියවරක් තබන බව එම පක්ෂය සුරැකීමේ සංවිධානයේ වැඩබලන සභාපති සංජය සිරිවර්ධන මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/I592cuXP02Y”]