ජනතාවගේ කැමැත්තෙන් අගමැති පත්කිරීමේ වැඩපිළිවෙළක් පොහොට්ටුවට නැහැ
Related Articles
ඉදිරියේදී බිහිවන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අගමැතිවරයා පත් කරන්නේ ජනතාවගේ කැමැත්තෙන් වුව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එවැනි වැඩපිළිවෙළක් නොමැති බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.