fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතාවගේ කැමැත්තෙන් අගමැති පත්කිරීමේ වැඩපිළිවෙළක් පොහොට්ටුවට නැහැ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 18:38

ජනතාවගේ කැමැත්තෙන් අගමැති පත්කිරීමේ වැඩපිළිවෙළක් පොහොට්ටුවට නැහැ

ඉදිරියේදී බිහිවන එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ අගමැතිවරයා පත් කරන්නේ ජනතාවගේ කැමැත්තෙන් වුව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එවැනි වැඩපිළිවෙළක් නොමැති බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 18:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්