පසුගිය වසරේ ඔක්තෝබර් 26 වනදා සිදු වූ කුමන්ත්‍රණය කිසිදු ලේ හැලීමකින් හෝ හානියකින් තොරව නීත්‍යානුකූලව පරාජය කිරීමට හැකිවීම රටේ ප්රජාතන්ත්රවාදය ලැබූ ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/MwIugmzcB1I”]