fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆවුසිගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 17:17

ෆවුසිගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

තමන් කළ ප්‍රකාශයක් විකෘති කර රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය කළේ යැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ එච් එම් ෆවුසි මහතා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඉන් තමාට ජීවිත තර්ජනයක් ඇති විය හැකි බැවින් පැමිණිල්ල කළ බවයි ඒ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි මහතා ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 17:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo