fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 148ක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 16:27

පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 148ක්

ගතවූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 148 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් සිදුවීම් දෙකක් ඊට ඇතුලත්. මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 135 ක්. පසුගිය 8 වනදා සිට මේ වන තෙක් ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 1766 ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්