fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයේදී ඩාවින්චිගේ චිත‍්‍ර ඇතුලත් ප‍්‍රදර්ශනයක‍ෙ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 15:45

පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයේදී ඩාවින්චිගේ චිත‍්‍ර ඇතුලත් ප‍්‍රදර්ශනයක‍ෙ

ලෝක ප‍්‍රකට චිත‍්‍ර ශිල්පි ලියනාඩෝ ඩාවින්චිගේ චිත‍්‍ර ඇතුලත් ප‍්‍රදර්ශනයක් ප‍්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයේදී පැවැත්වෙනවා.

පෙබරවාරී 24 වනදා එම ප‍්‍රදර්ශනය පැවැත්වෙන බවයි ප‍්‍රංශ බලධාරීන් සඳහන් කළේ. ලියනාඩෝ ඩාවින්චි මියගොස් මෙම වසරට වසර 500 ක් සැපිරීම නිමිත්තෙන් මෙම ප‍්‍රදර්ශනය සංවිධාන කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 15:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්