fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන ඇමති පාඨලීගෙන් හෙළිදරව්වක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 12:29

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන ඇමති පාඨලීගෙන් හෙළිදරව්වක්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිසිදු තැනක ඒකීය රාජ්‍ය සංකල්පය ගැන හෝ බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදීම පිළිබද සදහන්කර නැති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මහරගම ප්‍රදේශයේ තරුණ පිරිසක් සමග පැවති හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 12:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්