fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 11:55

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුයි

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතු බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. බණ්ඩාරවෙල නගරයේ පැවැති ජන රැළියකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණෙන් මෙම රැළිය සංවිධානකර තිබුණා.  මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්