fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගංවතුරෙන් සුඩානයේ මිලියනයක් අවතැන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 10:10

ගංවතුරෙන් සුඩානයේ මිලියනයක් අවතැන්

දකුණු සුඩානයට බලපා ඇති ගංවතුර හේතුවෙන් මිලියනයකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කළා.

පවුල් දස දහස් සංඛ්‍යාවක් සිය නිවාසවලින් ඉවත්වී තිබෙනවා. ජුලි මාසයේ සිට පවතින ගංවතුර තත්වය හේතුවෙන් විශාල ප‍්‍රදේශයක් විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

කඩිනම් සහන ලබාදිය යුතු බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්