fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්ල-වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දමයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 09:58

ඇල්ල-වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දමයි

ඇල්ල වැල්ලවාය මාර්ගය තවදුරටත් වසා දැමීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

ඒ මාර්ගයේ 25 එක බෝක්කුව ආසන්නයේ කන්දක් නායයාමේ අවදානම හේතුවෙන්. මෙම මාර්ගය ඊයේ (25) රාත‍්‍රියේ සිට අද (26) අලුයම දක්වා වසා දැමීමට පොලිසිය පියවර ගත්තා.

අවදානම් තත්වය තවදුරටත් පවතින බැවින් නැවත දැනුම්දෙන තුරු මාර්ගය වසාදැමීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්