ශ්රී ලංකාව සහ ඔස්ටේරිලියාව අතර විස්සයි විස්ස තරගාවලිය හෙට (27) ආරම්භ වනවා.
පලමු තරගය පැවැත්වෙන්නේ හෙට (27) ඇඩිලේඩ් ඕවල් ක්රීඩාංගනයේදී. දෙවන තරගය 30 වනදා සහ තුන්වන තරගය නොවැම්බර් මස පලමු වනදා පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.