fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරිම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 09:22

නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරිම ඇරඹෙයි

2019 ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත‍්‍රිකා දිවයින පුරා බෙදාහැරීම අද (26) සිට ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප‍්‍රකාශ කළා.

ස්ථිර සේවකයන්ට අමතරව ලියාපදිංචි තාවකාලික සේවකයන් ද ඒ සදහා යොදාගැනීමට බලාපොරොත්තු වන බවයි තැපැල්පතිවරයා සදහන් කළේ.

නිල ඡන්ද පත‍්‍රිකා බෙදාහැරිමට පැමිණෙන තැපැල් කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිවාසවල සිටින සුනඛයන් බැද තබන ලෙස නිවාස හිමියන්ගෙන් ඉල්ලා සිටින බවයි රංජිත් ආරියරත්න මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2019 09:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්