fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

9 වනදා වන විට නිල ඡන්ද පත්‍රිකාව නොලැබුණහොත් තැපැල් කාර්යාලයෙන් විමසන්න

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2019 19:06

9 වනදා වන විට නිල ඡන්ද පත්‍රිකාව නොලැබුණහොත් තැපැල් කාර්යාලයෙන් විමසන්න

ලබන 9 වනදා වන විට නිල ඡන්ද පත්‍රිකාව නොලැබුණහොත් තමන්ට අදාළ ලිපි බෙදීම් සිදු කරන තැපැල් කාර්යාලයෙන් විමසා බැලිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. තැපැල් ඡන්ද පත්‍රිකා බෙදීමේ කටයුතු මේ වන විටත් සිදු කරන බවයි ඒ මහතා කියාසිටින්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2019 19:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo