රටේ ගමන් මග වෙනස් කිරීමට කාලය එළඹ ඇති බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාතර කඹුරුපිටිය නගරයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා සදහන් කළේ රටේ කාන්තා පරපුරට පසුගිය කාලයේ අත් වූ ඉරණම යළිත් ඇතිවීමට ඉඩ නොතබන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දික්වැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයි පී නන්දසිරි මහතා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් කඹුරුපිටිය නගරයේ පැවති ජනහමුවට එක් වුණා. මෙම අවස්ථාවට අමාත්‍ය මංගල සමරවීර, බුද්ධික පතිරණ, සුජීව සේමසිංහ යන මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/7uLgoZ5VUL8″]