වෙබ් අඩවි 50 කට ප්‍රවේශවිම අවහිර කිරිමට පලස්තින බලධාරින් පියවර ගෙන තිබෙනවා.
ඒ විවිධ අපරාධ සහ අන්තර් ජාල වංචනික ක්‍රියා වැලැක්වීමේ අරමුණෙන්. අසත්‍ය ප්‍රචාර ව්‍යප්තවීමෙන් මතුවන ගැටලු අවසන් කිරිම ද අරමුණක් බවයි පලස්තීනය ප්‍රකාශ කළේ.
තහනම ඉවත්කරන ලෙසට පාර්ශ්ව කිහිපයකින් ඉල්ලීම් ද ඉදිරිපත්වී තිබෙනවා.