රුවන්වැලි මහා සෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද වැරදි අදහස් ඇතැම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන බව මහා සංඝයා වහන්සේ පවසනවා.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පෙන්වා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/UUvwfnCRPx8″]