fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 71 ක් පැරණි දේශපාලන ගමන වෙනස් කිරීමට කාලය එළඹ ඇත – අනුර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2019 11:22

වසර 71 ක් පැරණි දේශපාලන ගමන වෙනස් කිරීමට කාලය එළඹ ඇත – අනුර

වසර 71 ක් පැරණි දේශපාලන ගමන වෙනස් කිරීමට කාලය එළඹ ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මඩකලපුව සයින්දමරුදු ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමිනුයි අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළේ. ඒ මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙය සංවිධාන කර තිබුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2019 11:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්