ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ ස්ථාවර පාලනයක් ගෙන යාමට හැකියි – පාඨලී
Related Articles
ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ ස්ථාවර පාලනයක් ගෙන යාමට හැකියාව ලැබෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනය අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. එය කොළඹ දී පැවැත් වුනා.