fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ ස්ථාවර පාලනයක් ගෙන යාමට හැකියි – පාඨලී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2019 11:30

ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ ස්ථාවර පාලනයක් ගෙන යාමට හැකියි – පාඨලී

ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ ස්ථාවර පාලනයක් ගෙන යාමට හැකියාව ලැබෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනය අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. එය කොළඹ දී පැවැත් වුනා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 25, 2019 11:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්