ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්රතිපත්ති ප්රකාශය ඊයේ එළිදැක්වුණා. දේශපාලුවට නිමක් දයාන්විත රටක් එහි තේමාව වුණා.
ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතාගේ ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීම සිදු කෙරුනේ කොළඹ පදනම් ආයතනයේදීයි. දස වැදෑරුම් ප්රතිඥාවක් ඊට අයත්. ඒ මහතා සිය ප්රතිපත්ති ප්රකාශය මහා සංඝයා ඇතුළු ආරාධිතයන් වෙත පිළිගැන්වුවා. දේශපාලනය වෙනුවට දේශ සේවයට කැප වන බවයි මහේෂ් සේනානායක මහතා සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/_e05QzN7AS4″]