ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ කැලිෆෝනියා අධිකරණයේ පැනවූ නඩුවට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥයින් විසින් ගොනුකළ කරුණු හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ පාවාදී තිබෙන බව ප්රජාතන්ත්රවාදය සදහා මාධ්‍යවේදියෝ සංවිධානය පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/SERvJufgXwk”]