නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ජනමාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ වාචික දේශන දෙසැම්බර් මස 4 වනදා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) දින නියම කළා.
නඩුවේ සාක්ෂි විමසීම මීට පෙර අවසන් කෙරුණා. මේ අනුවයි දෙපාර්ශ්වයේ වාචික දේශන කැදවීමට අධිකරණය තීරණය කළේ.