fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

24 වන සුමති සම්මාන ප්‍රදානෝත්සවය අද සන්ධ්‍යාවේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2019 14:55

24 වන සුමති සම්මාන ප්‍රදානෝත්සවය අද සන්ධ්‍යාවේ

පුංචි තිරයේ මහා කලා මංගල්‍යය 24 වන සුමති සම්මාන ප්‍රදානෝත්සවය නෙළුම් පොකුණ රගහලේදී උත්කර්ෂවත් ලෙස අද සන්ධ්‍යාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ රංගන ප්‍රතිභාවයන් ඇගයීම මෙන්ම රූපවාහිනී ක්ෂේත්‍රයේ නියුතු කලාකරුවන් ඇගයීම සම්මාන උළෙලේ අරමුණයි. ටෙලිනාට්‍ය , සඟරාමය , වාර්තා සහ කාලීන වැඩසටහන් ප්‍රවෘත්ති ඇතුළු අංශ 39 ක් වෙනුවෙන් සුමති සම්මාන පිරිනැමීමටයි කටයුතු යොදා ඇත්තේ. සුමති සම්මාන උලෙළේ නිල මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2019 14:55

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්