fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතිවාදය අවුස්සා දේශපාලන වාසි ලබන පිරිස්වලට විජිත හේරත්ගෙන් චෝදනා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2019 13:16

ජාතිවාදය අවුස්සා දේශපාලන වාසි ලබන පිරිස්වලට විජිත හේරත්ගෙන් චෝදනා

ජාතිවාදය අවුස්සා ත්‍රස්තවාදී බියක් ඇති කර දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත් මහතා පවසනවා. පානදුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2019 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්