fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව අගමැති කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2019 12:21

ගෝඨාභය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව අගමැති කියයි

රණවිරුවන් ආරක්ෂා කරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කිරිබත්ගොඩදී පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2019 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්