රණවිරුවන් ආරක්ෂා කරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රකාශ කළද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම සම්බන්ධයෙන් ප්රසිද්ධියේ සමාව ගත යුතු බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
කිරිබත්ගොඩදී පැවති ජන හමුවක් අමතමින් අග්රාමාත්යවරයා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/GRrl6Ay3Mzs”]