fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ ලබන සදුදා සිට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2019 11:13

සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ ලබන සදුදා සිට

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ ලබන 28 වනදා ආරම්භ වනවා.

එය ලබන මස 8 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. සෞන්දර්ය විෂයන්හි අවසන් ප්‍රතිඵලය නිර්නය කිරීම සදහා ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණුද උපයෝගී කර ගන්නා බැවින් ඊට පෙනී සිටීම අනිවාර්ය බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අපේක්ෂකයන්ට ඔවුන්ගේ ලිපියන්ටද තැපැල් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2019 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්